ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. භාවනාවට පෙර 09/08/2014 කුතුහල භාවනාව බලන්න යැයි පැවසුවා.
මානය ඇති වෙන විදිහ, පළවෙනි වටය රූපයට අගය. ඊළඟට අපි දන්නවා දෙවන වටය රූප අගය එතන මානය. තුන් වන වටය වේදනා අගය, හතර වන වටය වේදනා අගය මානය, පස් වෙනි වටය චේතනා අගය රූපය නිසා අගය දෙනවා. සංස්කාර, පරියුට්ඨාන, චේතනා. ඒ වගේ ම සඤ්ඤාවෙන් චේතනා. මෙසේ මාන වීම, මානය ඉවත් කළ යුතු ය.
ඉතා ම කුඩා කාලයක් පවතින විඤ්ඤාණයකට නේ ද අපි මාන වී ඇත්තේ? රවුම දෙකෙන් මැරෙනවා. 2.4, ජාති නම් 2.2 දී අපි පෙර තිබුණා වූ රූපයන් ඉවත් වී නිත්‍යව අලුත් රූපයක් අල්ලා ගත්තා. එසේ නම් පෙර රූපයෙන් වෙන් වීම මරණය. මෙහි දී දැඩි ලෙස විඤ්ඤාණය ඉවත් වී ඇත. 2.1 දීත් ඉවත් විය.
මෙය රූපය කලින් සිටිය රූපය, දැක්ක රූපයට වඩා හොඳයයි පදුට්ඨමනසඞ්කප්පය මගින් වෙන් කරයි. මෙය ද මරණය ලෙස ගත හැක. සංකල්පයට නේ ද මේ කාමයන් ඇති වී ඇත්තේ? සංකප්ප රාගො, පුරිසස්ස කාමො. රාගය මගින් ඉතා ම කුඩා කාලයක් පවතින විඤ්ඤාණය නිසා ඇති වූ සංකප්පයන්ට රාග වී ඇත. කැමති වී ඇත. එනම් දුක්ඛයට ම කැමති වී ඇත. මේ සමඟ නිරෝධයට ගියා, රූප දැක්කා.
ඒක තමයි මං කරපු භාවනාව.