උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා. භාවනාවට පෙර උපෙක්ඛා අප්‍රමාණ 6 භාවනාවේ සිට මේ දක්වා කරගෙන පැමිණි සියලුම භාවනාවන් නැවතත් මෙනෙහි කළා. එහි දී වැටහුණේ.
පළවෙනි එක, අත්ත සඤ්ඤාව චේතනා වීමෙන් පසුව බිඳී යන්නේ නම් යන විමසන අවස්ථාවේ දී වටහා ගත් ධර්මය line 5 weak, line 6 >= line 7, එනම් දුර්වල අවස්ථාවක්. උදාහරණයක් වශයෙන්, රසට කන්න ආසා වුවත් රසට කන්න දෙයක් නැත. මේ අසරණ අවස්ථාවක්. එතනදි අපි දන්නවා අර පරාමාසයේ ඉඳන් පරිදේවයට අර පෙර අත්ත සඤ්ඤාව line 7 හරහා එනවා, ඒක දුර්වලයි. ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට line 5, දුර්වල වෙච්ච සුභ සඤ්ඤාව. මෝහ අගතියේ ඉඳන් පරිදේවයට එන line 6, සුඛ සංකල්පය, ඒක තමයි strong තියෙන්නේ. මේක දැකීමත් සමඟ අනාශ්‍රව චිත්තය වුණා. කුමක් නිසා ද? ඊයේ භාවනාව නිසා ය. එනම් මධ්‍යම ප්‍රමාණ අවස්ථාවේ දී යමෙකුට සිත නතර වීම පුරුදු කර ඇත්නම් කුඩා අවස්ථාවේ දී කුමන කතාවක් ද? එහි දී ද නතර වේ.
දෙවෙනියට, නිත්‍ය සඤ්ඤාව විඤ්ඤාණගත වීමෙන් පසුව බිඳී යන්නේ නම් කුමක් වන්නේ ද යන්න විමසූ අවස්ථාවේ දී එය මධ්‍යම ප්‍රමාණයට ධාරාව ගලන අවස්ථාව බව අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ line 5 එක හරහා එනවා සුභ සුඛ සඤ්ඤා, line 7 එක හරහා එනවා අත්ත දිට්ඨිය. Line 6 හරහා එනවා සුඛ සඤ්ඤාව. ඒ අවස්ථාවේ දී line 5 > line 7 >= line 6. මෙහි දී අත්තවාද උපාදාන, ඒ අවස්ථාවේ දී මතක් කරගන්න ඕනේ අර, 11/01/2016 උපෙක්ඛා අප්‍රමාණ 4 භාවනාව. ඒ ධර්මයෝ ම line 5 හරහා ගලන බවත්, අත්තවාද උපාදාන ධර්මයෝ ම ගලන බවත්, අවිද්‍යා යෝග ධර්මයෝ මෝහය හරහා ගලන බවත් වැටහුණා. මේ සියල්ල, සුඛ යන මුසාව නිසා බව පැහැදිලි වන්නේ නැවතත් අනාශ්‍රව චිත්තය ඇති වුණා.
ඉතින් මේ භාවනාවෙදි ඒ තව්තිංසාවේ චෛත්‍යයන් දැක්කා, උපෙක්ඛාව තිබුණා, Saturn එකේ rings දැක්කා උපෙක්ඛාවක් තිබුණා, space station එකකුත් දැක්කා. ඒක අපේ නොවෙයි, දෙවිවරුන්ගේ. ඒකත් දැකලා අධික වූ උපෙක්ඛාවක් එහෙම ම පැවතුණා.
ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ තමයි මේ භාවනාව මෙහෙයවූයේ,
ඒක තමයි මං කරපු භාවනාව.