ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. අද මම භාවනාවට කළේ මෙත්තා සූත්‍රයේ භාවනාව. ඒකේ මේ සුවච වීම කියන එක මේ සීල කොටස් හත ඇති වුණහමයි ඒක ඇති වෙන්නේ. මේකේ මේ සංස්කාර පලාස නොකිරීම සුවච වීමට උදව් උපකාර වෙනවා. කෙසේ ද?
තමන් පලතුරු කා ජීවත් වන්නේ නම්, එම සංස්කාරය පලාස කළොත්, කුකුල් පට්ටිය දමා ගැනීම නොකරන්නේ, සීල කොටස පවත්වන්නේ, සුවච වීම සිදු වෙනවා. සුවච වීම මගින් මුදු වන්නේ කෙසේ ද? බුදුපියා විමසලා බැලුවා.
සංස්කාර order නොකිරීම නිසා යැයි පැවසුවා. කාය ප්‍රගල්භ, පළවෙනි හාමුදුරුවන්ට වඩා මගේ සංස්කාරය උතුම් යැයි සිතලා, පළවෙනි හාමුදුරුවන්ට ඉහළින් ඉන්නවා. මෙයට පලාසය උදව් උපකාර වෙනවා. වාචසික ප්‍රගල්භය chairmanගේ talk එකට වඩා මගේ talk එක උතුම් යැයි සිතා පලාස කර වාචසික ප්‍රගල්භයන් දක්වනවා. තම සංස්කාරය හුවා නොදක්වන්නේ, අනතිමානී වෙනවා. අපි දන්නවා, මුදු වුණහම අනතිමානී.
අනතිමානී වන්නේ, තම සංස්කාරයන් නිත්‍යයි නොගනී. දිට්ඨි ආශ්‍රව අඩු වන්නේ කාම ආශ්‍රව අඩු වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වන්නේ, ඉන්ද්‍රිය අසංවරය මගින් දොමනස්සය පමණක් ඇති වෙන බව දන්නේ, දක්නේ, පටිඝානුසය භාවනාව මෙන් වටහා ගන්නේ, මතක නේ ජරා, වේදනා, අසම්පජාන රේඛාව, ඒක කළ නොහැකි දෙයක් බව මෙන් වටහාගෙන නිපකභාවයට පත් වෙනවා.
එතකොට යම් නිපකභාවයක් වේ ද, ඒ තුළ සම්මා දිට්ඨිය ඇතුළු වෙනවා. ධ්‍යානයක් හෝ මගේ යැයි නොගනී. කිසිම තලයක නොඇලීමට තුඩු දෙනවා. කුලයක නොඇලෙන්නේ නම්, ඒ මගේ නොවේ. එසේ නම් සම්මා සංකප්ප ඇති වෙන්නේ, මිච්ඡා දිට්ඨිය නිසා අභිජ්ඣා වීම වැළකෙනවා, මෙත්තා සහගත වෙනවා.
මෙතෙන්දි මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දීපු අර අභිජ්ඣාව ඉවත් කරන අර ඥාන පථ භාවනා කොටස, ආයතන 2 භාවනාවෙදි අපි ඉගෙන ගත්තේ, ඒක සිහි වුණා. “දිට්ඨිං ච අනුපගම්ම සීලවා” මෙහි දී ඇති වන්නේ දුක බව දන්නේ දක්නේ, එනම් අභිජ්ඣාවෙන් දොමනස්සය, මිච්ඡා දිට්ඨිය නිසා අභිජ්ඣා, දොමනස්ස. පලාස කිරීම නවතිනවා.
මේ භාවනාව කරනකොට, අර ජරා, වේදනා, අසම්පජාන රේඛාව, පටිඝානුසය භාවනාවෙදි වටහා ගත් කරුණු හොඳින් දන්නේ දක්නේ, නිර්වාණය කියන එක සාක්ෂාත් කරනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
මේක කළහම මේ බෙල්ලෙන් හිටන් දැනෙනවා කූඹි කනවා වගේ, ඒ විමුක්තිය.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්