ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවන්ගේ යුතුව සිහි කළා.
මම 22/08/2019 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එතකොට ඒකෙ අර ඕගොල්ලෝ දන්නවා අර Agitation Sanna කියන diagram එක තියෙනවා. ඒකේ අපි c1 මගින් සුඛ දිට්ඨි විපල්ලාස වීම සහ සුඛය පරාමාස වීමෙන් ඇති වූ මමංකාර අත්තා, නිසා වූ දිට්ඨි ආශ්‍රව, කාම ආශ්‍රව, රාග සල්ලයෙන් ඇති වුණ සුභ යන දිට්ඨි විපල්ලාසයේ බලපෑම සහිතව, සුඛ සඤ්ඤා විපල්ලාසය පෙර ඇති විය. මෙය සනාථ කිරීම නැවතත් සිදුවීම, දිට්ඨි ආශ්‍රව කාම ආශ්‍රව වීම මගින් ඒක සිද්ධ වෙනවා.
ඊළඟට, c1 වල අවිද්‍යා ආශ්‍රව නිසා වන බලපෑම, 11 වෙනි රවුම, එතකොට අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රව. ඉන් අනතුරුව සඤ්ඤාව සනාථ කිරීම මගින්, සුඛ කියන දිට්ඨි විපල්ලාසය මගින් යම් මාන අගයක් චේතනාව දක්වා ගමන් කරවයි ද, එය සනාථ කර පවත්වනවා.
ඒ කියන්නේ, ඔතන කෙනෙකුට පේනවා අපි මොකක් හරි සංස්කාරයක් කළා නම්, අපි ඒ සංස්කාරයට මාන වෙනවා. ඒක හරියට නිකම්, මේ මිදුලේ කවුරු හරි කැත කරලා, ගිහිල්ලා මම මේ මම කැත කළා කියලා මාන වෙනවා වගේ දෙයක් තමයි ඔතන වෙන්නේ.
එතකොට මේ සුඛ යන දිට්ඨි විපල්ලාසය වන්නේ, දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගන්නේ, දුක ඉවසනවා. එයට මාන විය, එම දුක ම සුඛ යැයි ඉහත සනාථ කරනවා. මාන වූ විට ද්වේෂය ඇති වන්නේ ය. අපි ඒක ඉගෙන ගත්තා 09/08/2019 පෝතලිය සූත්‍ර භාවනාවෙදි. පෙන්නුවා නේ අර බණක් අහන්න ගිහිල්ලා ඒ මාන වෙන හැටි එහෙම නේ ද? කාරණා දෙකක් දැනගෙන. එතනත් බලන්න සංස්කාරයක් කරලා අපි මාන වෙනවා. අර පහරලා, මාන වුණා වගේ තමයි එතනත් බැලුවා ම.
එතකොට රූප ජරා, වේදනා ජරා ලෙස වටහා ගන්නේ නම්, මෙය මෙසේ නොවේ. ජරාව නොදන්නේ නම් රෝගී සඤ්ඤාවක් මගේ යැයි ගෙන වට 8ක් කරකවලා ථීනමිද්ධ වන්නේ ය. ඒ කියන්නේ දිට්ඨි ආශ්‍රව, වට 8ක් ගිහිල්ලා තියෙනවා නේ. මෙසේ භය අගති පාරේ යන්නේ, එහි ව්‍යාධිය ලකුණු කිරීම නිවැරදි බවත් වැටහෙනවා.
ඊළඟට, දැන් අපිට පේනවා එහෙම නම් උඩත් ගින්දර, යටත් ගින්දර. උඩ දුක් ඉවසනවා. මේ විදිහට දැවෙනවා. යට ව්‍යාධි, සෝක මගින් ගින්දර. නිර්වාණය හැරුණ කොට වෙන දෙයක් නැත. රැකියාවල් කර මාන වී දුක් ගින්දර ඉවසා සිටී. පාණාතිපාත අත හැර ඉද්ධිපාද වැඩීම කළ යුතුයි. එහෙම නම් 24/08/2019 නිබ්බාන භාවනාව විදිහට ඉද්ධිපාදයන් වඩන්න ඕනෑ.
ඉද්ධිපාද කොටස වැඩූ පසු මනස ශාන්ත වුණා. එතකොට ඒ ශාන්ත වූ මනස මොකක් ද? කියලා බුදුපියාගෙන් ඇහුවා. ඉද්ධිපාද balance, බුදුපියා පැවසුවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්