Date: 01/05/2020 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම 28/03/2020 උපෙක්ඛා 2 භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ අවසානයට සඳහන් වෙන ධර්ම කාරණාවලට සිත යොමු වුණා. අපි දන්නවා ඒකේ diagram එකක් තියෙනවා, ජීවිත ඉන්ද්‍රියට ඉදංසච්චයේ ඉඳන් නිත්‍ය දිට්ඨිය එනවා. පදුට්ඨමනසඞ්කප්පය, විඤ්ඤාණ ආහාරයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට එනවා. විහිංසා සඤ්ඤාව ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට යනවා.

ඉතින් ඒකේ පෙන්නනවා, යම් නිත්‍ය දිට්ඨියක් නිසා ඇති වන බලපෑම මගින් වන චේතනාව මගින් නියම කරන සංස්කාරයෝ කිරීම නිසා, විහිංසා සඤ්ඤා හටගත්තේ ය කියලා.

මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැත්ම, අභිජ්ඣා. මෙය නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෙන් තල්ලු කර, සුභ යැයි ගැනීම සිදු වන බවත්, කාමයන්හි තියුණු රාගය මෙයට හේතු වෙන බවත් සාකච්ඡා කළා. මෙහි දී අභිජ්ඣාව නැති වීමත්, නාමකායේ පටිඝසම්‌ඵස්‌සයන් යන දෙයාකාර ධර්මයන්, ගිලිහී යෑම නිසා වන, spark වීමක්. චේතනා විඤ්ඤාණය π අකුරේ ධර්මය නොවීම අපි සාකච්ඡා කළා.

28/05/2015 ජීවිත ඉන්ද්‍රිය භාවනාවේ සඳහන් වන, කාරණාවකට සිත යොමු වුණා. එතන දන්නවා ඔය ජීවිත ඉන්ද්‍රියට පරාමාසයේ ඉඳන් රේඛාවක් තියෙනවා arrow එකක්. විඤ්ඤාණයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට arrow එකක් තියෙනවා.

MM_01_05_2020_D1.jpg

එතකොට ඒ පදුට්ඨමනසඞ්කප්ප අගයෝ විඤ්ඤාණයේ සිට ජීවිත ඉන්ද්‍රිය දක්වා පැමිණෙන්නේ, එම අගයන්ට පරාමාසය සිට ජීවිත ඉන්ද්‍රිය දක්වා පැමිණෙන්නා වූ අගයන් මුසු වන්නේ, anticlockwise කැරකවීම කියන එක සිද්ධ වෙනවා. මෙය රූපය කරා ගමන් කිරීම ලෙස සිතිය යුතු බව පෙන්වා දීලා තිබෙනවා.

පරාමාසය ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා කුමන අගයන් පැමිණෙන්නේ ද? බුදුපියා විමසුවා. “මිච්ඡා දිට්ඨි, අභිජ්ඣා, ව්‍යාපාද සඤ්ඤා” බව බුදුපියා පැවසුවා. “මේවායින් එකක් හෝ ඊට වැඩි ගණනක් තිබීම ප්‍රමාණවත් ය” යි පැවසුවා.

දෙවෙනුවට අපිට පේනවා, ආපහු diagram එක ජීවිත ඉන්ද්‍රියට, ඉදංසච්චයේ ඉඳන් නිත්‍ය දිට්ඨිය කියන එක එනවා.

MM_01_05_2020_D2.jpg

චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට arrow එකක් එනවා. එතකොට ඒක ජීවිත ඉන්ද්‍රිය ඉඳන් ඉදංසච්චයට arrow එකක් යනවා විහිංසා සඤ්ඤාව. ඉතින් ඔතන ඔය arrows ලකුණු කර ගන්නකොට, ජීවිත ඉන්ද්‍රියට නිත්‍ය දිට්ඨිය, ඒ පල්ලෙහායින් ලකුණු කරගන්න ඕන, ජීවිත ඉන්ද්‍රියට පල්ලෙහා පැත්තෙන් ඒ රවුමක්, ජීවිත ඉන්ද්‍රිය වටා රවුමක් ඇඳලා ලකුණු කරගන්න ඒ නිත්‍ය දිට්ඨිය පහළින් එන හැටියට. උඩින් චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට උඩ පැත්තෙන් ස්පර්ශ වෙන හැටියට ලකුණු කරගන්න ඕනෑ.

එතකොට චේතනා ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය වන්නේ clockwise භ්‍රමණය කියන එක වෙනවා. මෙය මෝහය කරා ගමන් කිරීම ලෙස සැලකිය යුතුයි. ඉදංසච්ච ජීවිත ඉන්ද්‍රිය දක්වා නිත්‍ය දිට්ඨිය පැමිණෙන අතර, චේතනා ජීවිත ඉන්ද්‍රිය දක්වා නිත්‍ය දිට්ඨිය නිසා වන බලපෑම මගින් වන චේතනා අගයෝ පැමිණෙනවා. මෙසේ clockwise සහ anticlockwise කැරකවීම කියන එක සිද්ධ වෙනවා.

7.4 දි සඤ්ඤාව සමඟ align වීම සිහි කරන්නේ, උපෙක්ඛා ඇති නම්, සංස්කාරවලට අගය නොදෙන්නේ, සඤ්ඤා සහ වේදනා අගයන් දෙක තුනී වෙන බවත්, එමගින් නිරෝධ වීමත් කියන එක සිදු වෙනවා. මෙතන diagram එක හැටියට පේනවා, මේ මෝහ අගති, සංස්කාර, අර කාමරාග අනුසය පාර, පරාමාස සඤ්ඤා. ඊට පස්සේ භය අගති වේදනා චේතනා, චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා ගමන් කරන්නා වූ, රේඛාවක්.

ඉතින් තව ද මෙසේ නිරෝධ වන්නේ, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා අභිජ්ඣා නොවන්නේ, නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගයෝ ජීවිත ඉන්ද්‍රිය කරා නොයෑමත්, ඉපදීම පවා නොවන බව සිහි කරන්නේ, නිරෝධය ම ඇති වෙනවා. මේ නිරෝධය ම guarantee කරන භාවනාවක් බව ස්ථිර වශයෙන් කියන්න පුළුවන්.

ඒක තමයි මං කරපු භාවනාව.