ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
07/05/2020 පටිඝානුසය භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ පළමු වෙනියට බැලුවා, මේ ජීවිත ඉන්ද්රිය anticlockwise rotate වීම, backward wave එක සිහි කළා. රූපය කරා යෑම backward curve A2 පැත්ත. විඤ්ඤාණ ධාරාව A2 සමඟ සම්බන්ධ වන ධර්මයන් සොයනවා. ඉතින් මෙතන අපි දන්නවා, diagram එක පරාමාසකායගන්ථයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට මිච්ඡා දිට්ඨි, අභිජ්ඣා, ව්‍යාපාද සඤ්ඤා, ලකුණු වෙනවා. විඤ්ඤාණයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට පදුට්ඨමනසඞ්කප්ප අගයෝ.
ඊළඟට, දෙවෙනියට ජීවිත ඉන්ද්රිය, clockwise භ්‍රමණය වීම කියන එක සිහි කළා. මෝහය කරා ගමන් කිරීම. B ඉඳන් A දක්වා trigger වීමට පසුව forward wave එක. විඤ්ඤාණ ධාරාව තුළ රූපය ගැන යම් හැඟීමක් ඇති ද, එම අගයෝ පැවැත්විය යුතු බව මෝහය විසින් අණ කර පෙන්නා දීම. එතකොට forward wave එකේ C2 පැත්ත.
එතකොට, මෙතන අපි දන්නවා diagram එක ඉදංසච්චයේ ඉඳන් නිත්‍ය දිට්ඨිය ජීවිත ඉන්ද්‍රියට එනවා. චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට arrow එකක් එනවා. එතනින් විහිංසා සඤ්ඤාව ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට. A2 සහ C2 පෙළ ගැසීම මනා කොට සිදු නොවෙයි. පටිඝානුසය 23/10/2015 භාවනාව.
ඒකේ අපි දන්නවා, ජාති වේදනා නාමරූප පෙළ ගැසීම, නොවන්නේ නම් පටිඝානුසය කියන එක ඇති වෙනවා. පෙළ ගැසීම යනු පහත දැක්වෙන A සහ B ධර්මයන්ගේ පෙළ ගැසීම වේ.
A සුභ, නාමරූප ලකුණු කරන තැන. නිත්‍ය, පදුට්ඨමනසඞ්කප්පය. B සුඛ, වේදනාව ලකුණු කරන තැන. නිත්‍ය, පරිදේවය ලකුණු කරන තැන. A සහ B ධර්මයෝ පෙළ නොගැසේ. 23/10/2015 භාවනාවෙදි පරිදේව සෝක වේදනා මෙම අවස්ථාවේ දී forward wave එකේ වේදනාවට අපි තැන දෙනවා. තථාගතයන් වහන්සේ පැවසුවා වේදනාවෙන් තණ්හාව. සංස්කාර mode එක, ඒකෙන් භය අගති වේදනා චේතනා. ධම්මමච්ඡරිය අපි වැඩියෙන් කරන සංස්කාර නිසා ඒ හා සම්බන්ධ ධර්මයන්ට තැන දීම.
එතකොට මෙතන මේ diagram එක හැටියට අපිට පේනවා, භය අගති වේදනා, එතනින් තණ්හාව කියන එක ලකුණු වෙනවා, නාමරූප මනොසඤ්චෙතනා පරාමාසකායගන්ථය.
ඊළඟට, තව diagram එකක් එනවා, සංස්කාර අර mode එක ලකුණු කරන සංස්කාර, ඊළඟට විඤ්ඤාණ ආහාරය ඉදංසච්චාභිනිවෙසකායගන්ථය මෝහ අගතිය, ඊට පස්සේ පරිදේව සංස්කාර. මේ diagram එකේ පහළ කොටස, වේදනාව ඇති තැන සුඛය ම පතනවා. උඩ නාමරූප ඇති තැන උපෙක්ඛාව තිබුණත් කමක් නැත.
උදාහරණ වශයෙන් පළමු වෙනි දිනයේ යමෙක් බතල හොඳ යැයි පවසයි. දෙවෙනි දිනයේදි බතල කෑල්ලේ තද ගතිය වැඩිය. පෙර මෙන් හොඳ නැත. එනමුදු එය කමක් නැත. ධ්‍යාන වශයෙන් පහළ 1, 2, 3 ධ්‍යාන මෙන් සිතන්න. උඩ නාමරූප ඇති තැන 4, 5, 6, 7 ධ්‍යාන මෙන් සිතන්න. මෙසේ සුභය ම තමයි හොඳ යැයි පවසන්නේ. සම්මා ආජීවය ඇති නම් පමණක් මෙම සුභයෙන් ගැලවිය හැකි වන්නේ ය.
චූළසුඤ්ඤත සූත්‍රයේ අවසානයට තියෙන, බබා ලෝකය හඳුනා ගන්න බෝලය ගැන සිතුවාක් මෙන් සිතන්න. සම්මා ආජීවයෙන් තොරව නම් පටිඝානුසය සහිතව ජීවත් වේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්