Date: 07/08/2020 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

31/07/2020 සම්මා සංකප්ප 3 භාවනාව නැවතත් කරගෙන ගියා.

සම්මා සංකප්ප 1 රවුම හත සම්පූර්ණයි. ව්‍යාපාදය. සම්මා සංකප්ප 2 රවුම හත සම්පූර්ණ නැත. ද්වේෂය. බුදුපියා විමසුවා. විඤ්ඤාණය පැත්තෙන් බැලුවා ම වට හය. ඒ කියන්නේ 6.4. පසුව ද්වේෂය පළමුව ඇති වෙනවා. ව්‍යාපාදය දෙවනුව. ඒ කියන්නේ 7.4 න් පසු. මෙත්තා සූත්‍රයේ බ්‍යාරොසනා පටිඝ සඤ්ඤා. මරණයේ sample එක, ඒක දැකලා ද්වේෂය. ඊට පස්සේ පටිඝය.

එතකොට, වට අටට තව හයක් එකතු කරලා දාහතර ලෙස සම්මා සංකප්ප භාවනා 2 බැලීමෙන් මේක වටහා ගැනීමට පහසු වෙනවා. අපි දන්නවා මේ සම්මා සංකප්ප භාවනා තුනේ දාලා තියෙනවා diagram එකක්. අර පථය 1 පථය 2 කියලා එහෙම පෙන්නා දීලා තියෙනවා.

එතකොට ඒ පථය එකේ බැලුවොතින් එහෙම අපිට පේනවා, කලු පාට පථය තියෙනවා. ඉදංසච්චයේ ඉඳන් මෝහ අගතිය, එතනට සංස්කාර කියන එකට එනවා. සංස්කාරයන්ගේ ඉතින් නිත්‍යභාවය, ආන්න පරාමාසකායගන්ථයට ගිහිල්ලා ද්වේෂ අගතියට යනවා. පියෙහි විප්පයොගය කියන එක ඇති වෙනවා කියලා සාකච්ඡා කරලා තියෙනවා.

ඉතින් ඔතන අපිට බලන්න පුළුවන් මෙතන මේ පාණාතිපාත කියන එක ලියාගත්තොත් සංස්කාරය තියන තැන, මේ forward wave එක. රූපය හා සම්බන්ධ වෙනවා කියන එකත් පේනවා.

ඉතින් මේ භාවනාව 6.4 පළමු වෙනි රවුම වශයෙන් සලකලා, path 1, area T වල ප්‍රිය වීම සමඟ මෙනෙහි කරන්නේ සිත නතර වීම කියන එක සිද්ධ වෙනවා. ආකිඤ්චන සමාපත්තිය ඇති වෙනවා. Area T අපි දන්නවා දෝෂ අගති පරාමාස භය අගති. එතකොට ඒකේ අනිත් පැත්ත reflection එක ගත්තොත්, උඩ තියෙනවා චේතනා විඤ්ඤාණ පරාමාස කියන එක.

ඉතින් ඕකේ පෙන්නනවා මේ මගේ චේතනාවන් මුදුන් පත් වන්නේ දැ යි විඤ්ඤාණයෙන් දැන ගැනීමට කැමැත්ත. මේ නිසා තමයි මේ චිත්ත සංස්කාර නිත්‍යභාවයට පත් කරගෙන සිටින්නේ කියන එක. මෙය 6.4 advanced 2, program එකත් එක්ක බලන්න පුළුවන්.

බුදුපියා පැවසුවා, එකක් හැරුණ කොට, සියලු කාරණා යෙදෙනවා කියලා. නොයෙදෙන කාරණාව වටවලට දී ඇති number එක.

මේක පළවන රවුම 6.4 එක වශයෙන් බැලුවා. එතකොට මහත්තයා මිය ගිය නමුත් ඉඳිආප්ප මිරිකලා හෝ දරුවාට උගන්වන්නේ දරුවා දොස්තර කෙනෙක් වෙයි යන මගේ චේතනාවන් මුදුන්පත් වන්නේ දැ යි විඤ්ඤාණයෙන් දැන ගැනීමට ඇති කැමැත්ත.

6.4 ධර්ම කාරණා, නන්දි අගය වේදනාව ඉක්මවා පැමිණීම, දොළදුක කාරණා සමඟ විමසිය යුතුයි. දොළදුක තමා ජීවත් වීම සහ දරුවා ජීවත් වීම. තමා ජීවත් වීම 5.5 දී වූ අත්තා පැවැත්වීම. එය නිත්‍ය වී ඇත. දරුවා ජීවත් වීම මගේ චේතනාවන් මුදුන්පත් වන්නේ දැ යි විඤ්ඤාණයෙන් දැන ගැනීමට ඇති කැමැත්ත.

ඉතින් මෙතැන දී අපිට පේනවා, මේ උඩ නාමරූප පල්ලෙහාට ඉරක් ඇන්දොත් සෝකය. ඉතින් මෙතනින් උඩින් වමට හෝ දකුණට, පහළින් වමට හෝ දකුණට යෑමක් සිදු නොවේ. සිත ප්‍රභාස්වර වෙලා නතර වීම කියන එක සිදු වෙනවා.

තවත් කාරණා දෙකක් වැටහුණා. සම්මා සංකප්ප භාවනා 1 දී 7.7 සංස්කාර ජරා. හත රවුම සම්පූර්ණයි. ව්‍යාපාදය. අපි දන්නවා අභිජ්ඣා ඇත්තේ, ජරාවට පත් වූ බව දන්නේ ව්‍යාපාදය ඇති වෙනවා.

මෙහි දී සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වන්නේ, සංස්කාර ජරා නිසා ව්‍යාපාදය වන්නේ ය. සිත පුදුමාකාර විදිහට විශාල වෙනවා මේ අවස්ථාවේ දී.

මෙය සිදු වන්නේ 8.2 දී බව බුදුපියා පැවසුවා. Step 2 අපි දන්නවා නිත්‍යයි. දැන් අපිට තේරෙනවා ව්‍යාපන්න චිත්තා පදුට්ඨමනසඞ්කප්පා කියන එක හොඳින් වැටහෙනවා. 8.2 දී ස්පර්ශය සමඟ align වී ඇත. Advanced 2 program එකේ දී අපි ඉගෙන ගත්ත.

ඊළඟට සම්මා සංකප්ප භාවනා 2 දී area 4, 7.3 කොසජ්ජය. අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි ඇත්තේ රෝගී වූ බව දන්නේ ද්වේෂය ඇති වේ. මෙහි දී වට 7.4 වන අවස්ථාව වශයෙන් සැලකිය යුතුයි. ඒ කියන්නේ වට අටට තව වට 7යි steps 4යි වශයෙන් ගැනීමෙන් සිතා ගැනීමට පහසු වෙනවා. ඒ උණත් වට අට අපි කරකවා අවසාන බැවින් 7.4 වැටහෙනවා. ඒ කියන්නේ අට සඳහන් කිරීමෙන් තොරව. එසේ නම් අපි ද්වේෂයෙන් ව්‍යාපාදයටත්, ව්‍යාපාදයෙන් ද්වේෂයටත් යන බව වැටහෙනවා. ඒ විඤ්ඤාණය ඉන්නේ බොහොම තරහකින්.

පෝතලිය සූත්‍රයේ ද්වේෂයෙන්, ව්‍යාපාදයෙන් සිටින බල්ලා මස් කට්ට වැනි රූපයක් නිසා දුවනවා. එනම් විඤ්ඤාණයේ ඇති ද්වේෂ සහගත ස්වභාවය රූපයක් මගින් මකා ගැනීම, තථාගතයන් වහන්සේ මෙයයි අදහස් කර ඇත්තේ.

ඒක තමයි මං කරපු භාවනාව.

ඉතින් මේක කරලා repair කරනකොට වැටහුණා හැම චිත්ත චෛතසිකයක් ම දුකයි කියන එක.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Sammasankappa_bhavana3/s_Sammasankappa_bhavana3-02.jpg


DukkaChakraya/DukkaChakraya-04.jpg