Date: 05/03/2021 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

15/01/2021 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. භව ඕඝය නිසා ඇති වූ යම් ද්වේෂ සල්ලයක් වේ ද, එය සුඛිත චිත්ත නිසා, මුදු වීම මගින් පහව යන්නේ, චිත්ත සමාධියේ හතුරෙක් වන, ද්වේෂය ඉවත් වෙයි. අත්තා යැයි ගෙන පෙර පරාමාස වූ ධර්මයෝ මගින්, රෝගී වීම, ව්‍යාධිය නැති කළ යුතුයි. මේ සඳහා “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො..” ගාථාව යොදා ගත හැකි ය.

මෙය 08/06/2017 නිබ්බාන භාවනාවේ සාකච්ඡා කර ඇත. රූපයේ විභූතිය ඇති නම් ස්පර්ශ නොවේ. එසේ නම් අවිද්‍යාව මගින් තණ්හාව නොවේ. මේ පෙන්නන්නේ අර මාළුවා වරල ගසන අවස්ථාව. එතකොට අපි දන්නවා එතන, ඒ කාමරාග අනුසය රේඛාව දිගේ ඇවිල්ලා එතන සඤ්ඤාව, ඊට පස්සේ අර නාමරූප තියෙන හරියේ තණ්හාව, එතකොට “අවිද්‍යා පච්චයෙන් සංස්කාර” කියලා අපි එතන ලියනවා.

තව ද පටිඝානුසය හරහා වේදනාව නිසා වන තණ්හාව නවතී. එසේ නම් නාමරූප point එක හැකිළෙන්නේ, ස්පර්ශය පැත්තෙන් එන භවරාග අනුසය බැස යයි. හැකිළෙයි. එතකොට, මෙතන ගිය සතියේ දීපු diagram එක එනවා අර අනුසයත් එක්ක. භව, භව ආශ්‍රව එහෙම ලකුණු කරලා තියෙන diagram එක.

s_BhavaragaAnusaya.jpg

“ඉච්ඡා සන්‌ත්‍යා න මමත්ති මන්ති,” තණ්හාව නොවේ ද, මමත්ති මන්තිය, ඇස, කන මගේ යැයි බැඳීම, නැති වී යයි. මම යැයි ගෙන රෝග වීම ව්‍යාධිය නැත. එසේ නම් චිත්ත සමාධියේ අනිත් හතුරා වන ව්‍යාධිය ඉවත් වේ. සුඛිත චිත්තය මගින් ජරාව ඉක්මවා සිටින්නේ, චිත්ත ඉද්ධිපාදය නොසෙල්වී පවතින්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.