Date: 08/10/2021 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

10/09/2021 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ අපි diagram එකක් දුන්නා, health 2 කියන diagram එක, අර අත්තානු දිට්ඨියේ බලපෑම ඇතිව, waves 2ක් එකතු වීම. “විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප” යන රැල්ල, දකුණේ සිට වමට නාමරූප ජීවිත ඉන්ද්‍රිය රේඛාවට උඩින් එන අතර, “නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය” යන රැල්ල, වමේ සිට දකුණට, නාමරූප ජීවිත ඉන්ද්‍රිය රේඛාවට පහළින් ගමන් කරයි.

Health2.jpg

අත්තානු දිට්ඨියේ බලපෑම සහිතව, මෙම ධර්මතා දෙක එකතු වන්නේ, පරාමාස සිට චේතනා දක්වා අත්තා යන්න, නාමරූප ප්‍රත්‍යයෙන් වන අතර, චේතනා සිට පරාමාස දක්වා අත්තා යන්න, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් සිදු වෙයි. නාමරූප ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ සමඟ එකතු වීම තවදුරටත් විමසා බැලුවා.

එතකොට ඕගොල්ලෝ දන්නවා, අර bell shaped curve එකේ, අපි A, B, C කියලා points 3ක් ලකුණු කරලා තියෙනවා. B, peak එක. ඒක B විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප. මෙය ඉදංසච්ච සිට පරාමාස වීම ලෙස ගත යුතුයි. මෙය නාමරූප ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ සමඟ එකතු වීමට පෙර, චේතනා සිට පරාමාස දක්වා අත්තා වන්නේ ය. ඒ B point එක, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප යන්න නාමරූප ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ සමඟ එකතු වූ පසු, පරාමාස සිට චේතනා දක්වා අත්තා ලෙස වෙනස් වන්නේ ය. මෙම වෙනසේ යම් දැනගැනීමක් වේ ද, එය ම විමුක්තියට තුඩු දෙයි. කුමක් නිසා ද?

නාමරූපවලින් යමක් එකතු කරන්නේ, පෙර පැවති අත්තා යන්න මහත් වන්නේ ය, විශාල වන්නේ ය, වැරදි වැටහීම් තව තවත් වැඩි වන්නේ ය. එය පරාමාසයේ සිට උඩට ගලයි. යමක් එකතු නොවන්නේ ද, පරාමාසය ම අවුස්සයි. මිල වශයෙන් ගනී. මනෝමය කයෙන් සිටින පුද්ගලයා මෙනි. පරාමාසය ම වළඳයි.

මෙසේ වරෙක විඤ්ඤාණය හේතු කොටගෙන ධර්මය ගලන අතර, තව වරෙක ස්පර්ශ පච්චයෙන් වන නාමරූප හේතු කොටගෙන ධර්මය ගලයි යැයි වටහා ගන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි. තව ද විචිකිච්ඡා අනුසය මගින් මෙවැනි දහම් ස්ථිර කරන බව දැන ලැජ්ජාවට ද පත් වෙයි. ලුණු අඩු සම්බෝලයකට ලුණු ටිකක් එකතු කර තමා රැවටීමක් මෙනි.

ඒක තමයි මං කරපු භාවනාව.