ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ව්‍යාපාද කාය ග්‍රන්ථය නිසා භව ආශ්‍රව වන බව, 21/01/2022 අන්ත භාවනාවේ දී සාකච්ඡා කළෙමු. අපි අකමැති දෙයක් දැකීම සමඟ එසේ නොවන, කැමති දෙයට සිත යයි. උදාහරණ වශයෙන් යමක් මළකඩ කා ඇත්තේ එසේ නොවන දෙයට සිත යයි.
යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ ඇත්තේ, මෙවැනි දේ නේ ද? ජරාවට පත් වෙන පුද්ගලයා, අනේ අපි ජරාවට පත් නොවන්නේ නම් යැයි සිතයි. මෙසේ ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, සිහි කරන්න.
“විඤ්ඤාණ ජරාව 4.4” බව බුදුපියා පැවසුවා. 4.3 වේදනා ජරා වීම පසුව, පලාස කර 4.4 දී, ජාති වන්නේ විඤ්ඤාණ ජරාව ඇති වේ.
මෙය මගේ ය (එතං මම), යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛ ලෙස 25/02/2022 උපාදාන පරිතස්සනා භාවනාවේ දී සාකච්ඡා කළෙමු. මගේ යැයි හඟනා ලද දෙය නිසා, ව්‍යාපාද කාය ග්රන්ථ වන්නේ, එසේ ගැට ගැසී සිටින්නේ, එමගින් භව ආශ්‍රව වේ යන්න වටහා ගත යුතු ය.
මෙහි දී යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ, අත්තා ඇති බවත්, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය මගින්, 1 සහ 2 අත්තා මගින් මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය, එසො මේ අත්තා, සෑදෙන බවත් සිහි කරන්නේ අත්තා යන්නෙහි පසු සඤ්ඤාව, භව ආශ්‍රවය යන්න මනා කොට වැටහේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 02/04/2022
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්