ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
15/11/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි line c නැතිවීම විමසා, ඉන් අනතුරුව සුභ යැයි හැඟීම ඇති නැති අවස්ථාවලට යෙදෙන හත සහ අට ධ්‍යාන අවස්ථාව මෙනෙහි කළා.
හත් වන ධ්‍යානයට යන අයෙකු, වේදනාව අනිත්‍ය බව දන්නේ එහි බැස ගන්නේ හත් වන ධ්‍යාන වන්නේ ය. එසේ නම් සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි, නිත්‍යභාවය නැති බව අවබෝධය ඇත. එනමුදු සියුම් වූ නිත්‍යභාවයක්, කිසිවක් මගේ නොවේ යැයි පවසන විට තිබිය හැකි ය. කුමක් නිසා ද? ආකිඤ්චඤ්ඤායතනය විසාල බැවිනි. අප්‍රමාණ බව සිතෙහි රඳන නිසා ය.
මණ්ඩලාධිපති බුදුපියාගේ දහම මනා කොට භාවිතා කරන්නේ නම්, එනම් සඤ්ඤාව දුක බව දැන වේදනා දෙසට නොයන බව අත්දකින්නේ, එහි පරාමාශ වීමට දහමුන් නොපිහිටයි. පරාමාස වීමට දහමුන් නොපිහිටන්නේ නම්, පරාමාස සිට ඉදංසච්ච දක්වා දහමුන් නොගලන බවක්, අඩු බවක් ඇති ද, එම අඩුව පිරවීම compensate කිරීම සඳහා line 6 වලින් දහමුන් ගැලීම මේ අවස්ථාවේ සිදු වීම විය හැක. මෙහි නැවතීම සඳහා, area 1 රූප වේදනා ගිද්ධිලෝභ belt එක කැරකවීම නොවිය යුතු අතර, එම ධර්මතාවය ද, මණ්ඩලාධිපති බුදුපියාගේ දහම මගින් මනා කොට නතර කරනු ලබයි. කුමක් නිසා ද? රූප දෙසට නොයයි, වේදනාවට තණ්හා වී දුක ඇති වෙන බව පෙන්වා දෙනු ලබන්නේ, එම බුදුපියාගේ දහම මගින් එසේ වන්නේ නම් ගිද්ධිලෝභයට පදනමක් නැත. මෙසේ area 1 වල belt එක කැරකවීම නවතී. මෙය ශාන්ත සුවිමුත්ත චිත්තයට තුඩු දේ.
ඒක තමයි මං කරපු භාවනාව.