ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
22/11/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී මණ්ඩලාධිපති බුදුපියාගේ දහම මනා කොට භාවිතා කරන්නේ නම්, එනම් සඤ්ඤාව දුක බව දැන වේදනා දෙසට නොයන බව අත්දකින්නේ, එහි පරාමාස වීමට දහමුන් නොපිහිටයි. පරාමාස වීමට දහමුන් නොපිහිටන්නේ නම්, පරාමාස සිට ඉදංසච්ච දක්වා දහමුන් නොගලන බවක්, අඩු බවක් ඇති ද, එම අඩුව පිරවීම compensate කිරීම සඳහා line 6 වලින් දහමුන් ගැලීම මේ අවස්ථාවේ සිදු වීම විය හැක, යනුවෙන් ඉගෙන ගත්තා.
යම් දහමක් පථය 1 නිසා line 6 හරහා ගලයි ද එම ධර්මතාවයෝ ම කරපින්නා ගෙන මානය විසින් area 2 වලට පැමිණෙන්නේ නම්, එහි බැස ගැනීම අධික වන්නේ අභිජ්ඣාවෙන් ගැලවීමක් නැත. මෙය තේරුම් ගැනීම සඳහා 22/01/2014 සංකප්ප රාග 1 භාවනාවේ දී දුන් සටහන බලන්න. එහි area D බලන්න. එහි ද්වේෂයෙන් යුතුව බැස ගැනීම නැවතිය යුතු ම ය. මේ සඳහා සක්කාය දිට්ඨිය ඉවත් විය යුතු ම ය.
මේ සඳහා කවුළුවෙන් බැලීම කෙසේ උදව් උපකාර කරයි ද? කවුළුවෙන් බලන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර ඉවතලීමට එය පළමුව තුඩු දේ. දෙවනුව වෝකාරය ඉවත් කරන්නේ නම්, චේතනා සිට ඉදංසච්ච වීමට යන දහමුන් නොගලයි චේතනා නොකරයි. මාන නොවේ.
ඉතිරිව ඇත්තේ සක්කාය දිට්ඨියට ඇලීම වන්නා වූ පරාමාසය ම නොවේ ද? එය එසේ ය. එය පිරිසිදු චතුරාර්ය සත්‍යය මගින් ම පමණක් ඉවත් වන බව අපි දනිමු. මෙයට කවුළුව කෙසේ උදව් උපකාර කරයි ද? මානය නිසා වන area 2 ඉවතලීමට ඡන්ද ඉද්ධිපාදය ඇත්තේ ද, පරාමාස වීමට දහමුන් එම නිසා ම නොපැමිණෙන්නේ ය. එම ඉද්ධිපාදය එපමණට ම පෝෂිත විය යුතු ම ය.
මෙසේ චතුරාර්ය සත්‍යයේ එළැඹීම මනා කොට බැස ගනී නම් පමණක් පරාමාසගත වීම වළකා ගත හැකි අතර, එමගින් ම නිර්වාණය සාක්ෂාත් කර ගත හැකි ය. ඒක තමයි භාවනාව.
මේකට තව කාරණා එකතු කරනවා නම්,
1 අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර ඉවතලීම වන්නේ නම් line 6 හරහා ගැලීම නැවතීමට එය ප්‍රමාණවත් ය.
2 වෝකාරය ඉවත් කරන්නේ නම් චේතනා සිට ඉදංසච්ච වීමට යන දහමුන් නොගලයි චේතනා නොකරයි. මාන නොවේ. එසේ නම් line 5 හරහා ගැලීම නැවතීමට එය ප්‍රමාණවත් ය.
3 ඡන්ද ඉද්ධිපාදය මගින් සංස්කාර ඉවතලන නිසා පරිදේව සිට පරාමාස line e හරහා සංස්කාර පරාමාසගත වීම නවතාලයි. මෙසේ මෝහය මගින් ද්වේෂ වීම වැළකේ. තව ද එය සඤ්ඤාව සුඛ යැයි පැවසීමට උත්සුක නොවේ. සඤ්ඤාව සුඛ යැයි පැවසීම නොවන්නේ නම් ලෝභය නිසා වන ද්වේෂය වීම වැළකේ.
ඉහත 1, 2 සහ 3 ධර්මයන් මගින් පරාමාසගත වීම වළකා ගත හැකි අතර එමගින් ම නිර්වාණය සාක්ෂාත් කර ගත හැකි ය.
4 තව ද area 2 මානය නිසා වන area එක සහ area 6 කාමරාග අනුසය area එක කාම තණ්හාව මගින් බන්ධනය වීම සිතන්නේ, කම්මුල් දෙක ම සුඛ ලෙස දැනෙන අතර නළල මැද මගඵල චිත්තය හොඳින් දැනේ. එය මුදිතා චෙතො විමුක්තිය ඵල චිත්තය සමග පැවතීම වන අතර, එම අදහස පවතින තාක් කල් එම තත්වයෙන් පිරිහීම නොවේ. මෙයට area 2 මාන සහ area 6 කාමරාග අනුසය සහ කාම තණ්හාව යන තුන් ධර්මයෝ සිහියේ තිබීම පමණක් ප්‍රමාණවත් ය. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.