Date: 17/07/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අනිච්චානුපස්සනාව වඩනුයේ කෙසේ හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය මගින් සුඹුල මෙන් වූ රූපයන් සොයා යෑම වළකී ද යන්න විමසීම කළා.

අනිච්චානුපස්සනාව වැඩීමෙන් අස්මිති ඡන්දය ඉවත් කරන බව 20/06/2025 අස්මිති ඡන්ද භාවනාවේ දී ඉගෙන ගතිමු. මේ සඳහා හරස් වන ධර්මතාවයක් හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය තුළ ඇත. එය කුමක් ද? 20/06/2025 අස්මිති ඡන්ද භාවනාවේ සඳහන් කළ area 1 සහ area 6 වල දුක ස්වභාවය ගිලිහීම බව කිව යුතු ය. කුමක් නිසා එසේ දුක ස්වභාවය ගිලිහේ ද? හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව deep space ඇදී යෑමක්, ඉන් අනතුරුව නිරෝධය ඇති වීමක්, වැනි දහම් ඇති වන්නේ දුක නැති කළා යැයි හැඟීම් බොහෝ දෙනකුට ඇති වන නිසා ය. සත්වයන් යමක අනිත්‍යභාවය හඳුනා ගන්නේ සඤ්ඤා මාත්‍රයන් භාවිතා කිරීමෙන් ය.

Deep space ඇදී යන්නේ සඤ්ඤා තුනී වන්නේ අනිත්‍යභාවය වැටහීම ගිලිහී යන්නේ සුඛ ස්වභාවය ම ඉස්මතු වීම වන්නේ ය. තව ද නිරෝධය ඇති වන්නේ එහි නිත්‍යභාවය deep space අවස්ථාවටත් වඩා වැඩියෙන් ඒත්තු යාමක් බොහෝ දෙනෙකුට ඇති වේ. මේ නිසා ය.

මේ සඳහා විරාගය අවශ්‍ය බව වැටහේ. කුමක් නිසා ද? 26/09/2025 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත් පරිදි පථය 2 ක්‍රියාත්මක වීම නැවතිය යුතු ය.

s_BrokenNiccaSankalpa1.jpg

පථය 2- අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව වන්නේ රාග සල්ලය හරහා රූප ස්පර්ශ කර සඤ්ඤා නාමරූප පරාමාස පරිදේව වීම දෙවනුව වන්නේ, පෙර පැවතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩනංවා සනාථ කරනු ලබයි. මෙය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වීම ය. මෙය නොකිරීම විරාගය ලෙස ගත යුතු ය. මේ දක්වා වූ අතීත භව පෙනුනත් දුක සංකල්පයේ ම පිහිටීමට තරම් ප්‍රඥාවන්ත විය යුතු ම ය. මම ඉන්න නෙමෙයි අත හැරීම සඳහා ජීවත් වන්නෙක් යැයි සතිය තිබිය යුතු ය. එපමණට චතුරාර්ය සත්‍යයෙන් පෝෂිත වී සිටිය යුතුය. මේ සඳහා ප්‍රඥා ඇස හොඳින් වඩා තිබිය යුතු ය. මෙය ඉන්ද්‍රිය සංවරය මෙනි. විඤ්ඤාණය විසින් පෙන්වනු ලබන අතීත භව වල රූප ප්‍රඥා ඇසින් බලා ඉවතලිය යුතු ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්, මෙම භාවනාව කරන්නේ විරාගය සිහි කිරීමට පෙර ඇස් දෙක විවෘත වන්නේ ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.